බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිණිය, බුදුන් වහන්සේ ජීවත්වූ කපිලවස්තු පුරය නගරයන්හි පුරා විද්‍යා කටයුතු සඳහාත්, මායාවතී විහාරයේත් සංවර්ධන ...
බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිණිය, බුදුන් වහන්සේ ජීවත්වූ කපිලවස්තු පුරය නගරයන්හි පුරා විද්‍යා කටයුතු සඳහාත්, මායාවතී විහාරයේත් සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව නේපාල අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් තමා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟත්වයෙන් එසේ මුදල් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
COMMENTS