ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. එහිදී උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තෝරාගැනීමට රජ...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. එහිදී උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තෝරාගැනීමට රජය පියවර ගෙන ඇත.
ඒ සඳහා අවශ්‍ය මූලෝපායන් ගොඩනැංවීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.425ක මුදලකට McKinsey & Company වෙත පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

COMMENTS