දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රීන්ගේ බැඳුම්කර සිද්ධියට අදාල දුරකථන සංවාද පරීක්‌ෂා කළ CID නිලධාරියා ගැන පොලිස් විමර්ශන අරඹයි
Homeප්‍රවෘත්ති

මන්ත්‍රීන්ගේ බැඳුම්කර සිද්ධියට අදාල දුරකථන සංවාද පරීක්‌ෂා කළ CID නිලධාරියා ගැන පොලිස් විමර්ශන අරඹයි

PropellerAds

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌...

මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්
ඉන්දීය විදේශ ඇමැති පාර්ලිමේන්තුවේදී ලංකාවට එරෙහිව ‘බරපතළ වචන’ භාවිතයක
ජනපති නිදහස් දිනේදී පාස්කු ප්‍රහාරකයන්ට-බැදුම්කර වංචනිකයන්ට දඬුවම් දෙන බව කියයි
මන්ත්‍රීන්ගේ බැඳුම්කර සිද්ධියට අදාල දුරකථන සංවාද පරීක්‌ෂා කළ CID නිලධාරියා ගැන පොලිස් විමර්ශන අරඹයි

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පතිවරයාගේ නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මන්ත්‍රීවරුන් පිරිසක්‌ පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ ක්‍රියාත්මක කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

තම රහසිගත දුරකථන සංවාදවලට මෙම නිලධාරියා හොරෙන් සවන්දුන් බවට චෝදනා කරමින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නම් සඳහන් වන මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් පැමිණිලි කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට එරෙහිව වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇති අතර මෙම විමර්ශනයද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක්‌ විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි වාර්තා වේ.

මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කිරීම බැඳුම්කර කොමිසමේ නියෝග මත සිදු කර ඇති බවත් මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව සෙවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත සහාය වන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබුණේද බැඳුම්කර කොමිසමෙන් බවත් පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ තිබියදී මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කළ නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ පැවැත්වීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්‌ බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රීන්ගේ බැඳුම්කර සිද්ධියට අදාල දුරකථන සංවාද පරීක්‌ෂා කළ CID නිලධාරියා ගැන පොලිස් විමර්ශන අරඹයි
මන්ත්‍රීන්ගේ බැඳුම්කර සිද්ධියට අදාල දුරකථන සංවාද පරීක්‌ෂා කළ CID නිලධාරියා ගැන පොලිස් විමර්ශන අරඹයි
http://ift.tt/2B6XgrK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/cid_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/cid_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy