සයිටම් විරෝධීන් පවසන අන්දමට සියල්ල ජනසතු කළ යුතු නම් සියළුම පෞද්ගලික රෝහල් ජනසතු කිරීමට හා පෞද්ගලික වෛද්‍ය සේවය ජනසතු කිරීමට එකඟදැයි මන්ත...
සයිටම් විරෝධීන් පවසන අන්දමට සියල්ල ජනසතු කළ යුතු නම් සියළුම පෞද්ගලික රෝහල් ජනසතු කිරීමට හා පෞද්ගලික වෛද්‍ය සේවය ජනසතු කිරීමට එකඟදැයි මන්ත්‍රීවරයා රටේ වෛද්‍ය ප්‍රජාවෙන් ප්‍රශ්න කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව වසර 69 ක් පුරා එකම දේ කතාකරමින් එකතැන හිඳිමින් කරන දේශපාලනය දැන් නවතා දැමිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරසිංහ මහතාද එක්ව සිටියේය. අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සෑම දවසකම රජය අපහසුතාවට පත්වන අකාරයේ දේවල් සිදුවන බවයි. පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ අර්බුදකාරී ව්‍යාපෘති සියල්ලේ වගකීම වත්මන් ආණ්ඩුව මත පටවා ඇති බව සමරසිංහ මහතා කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS