දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?
Homeප්‍රවෘත්ති

සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?

PropellerAds

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විමධ්‍යගත කරනු ලැබූ පළාත් සභාවල බලතල නැවත වතාවක් තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවනවා නම් එය එතර...

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි ද ?
කොරෝනාවෙන් රට බේරන්න පිරිත් සජ්ජායනය ඇරඹේ.. අගමැති ප‍්‍රධානත්වයෙන්..
20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video]
සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විමධ්‍යගත කරනු ලැබූ පළාත් සභාවල බලතල නැවත වතාවක් තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවනවා නම් එය එතරම් සුදුසු දෙයක් නොවන බව තම පුද්ගලික මතය බව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
 
පළාත් සභාවල එකඟතාවය ලබා ගැනිම සදහා යොමුකොට ඇති සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබද ඊයේ (19) අපි කළ විමසුමකදි ප්‍රධාන ඇමතිවරයා මේ බව සදහන් කළේය. 
"පළාත් සභා සතු බලතලවලට හානියක් සිදුකරණ බලතල අඩුකරණ කිසිදු ක්‍රියාමාර්ගයකට මගේ පුද්ගලික එකඟතාවයක් නැහැ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පළාත් සභා බලතල විමධ්‍යගත කිරිමේ සංකල්පය මත පළාත් සභා ස්ථාපිත කරලා තියෙන්නේ..ඒ නිසා මෙම බලතල වලට හානි කරණ දෙයකට එකගවන්න පුළුවන් කමන් නැහැ. මෙරටට පළාත් සභා හදුන්වා දිලා පළාත් සභා බලතල විමධ්‍යගත කිරිමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ එවකට බලයේ හිටපු එජාප නායකයා වන ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා. එදා හිටපු යු.එන්.පි නායකයා හදුන්වා දුන් ඒ වැඩපිළිවෙළ අද දවසේ එයට පරිබාහිරව ඉටු කිරිමට එජාපයේ කිසිදු අයකුට සදාචාරත්මක අයිතියක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ..පළාත් සභාවල එකඟතාවය ගන්න සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත යොමුකරලා තියෙනවා. දකුණු පළාත් සභාවටත් එම පනතේ පනත් කෙටුම්පතක් ලැබුණා. මගේ මතය ප්‍රකාශ කරන්න කලින් මගේ වගකිමක් තියෙනවා. මේ පිළිබද පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරන්න. දෙවනුව පළාත් සභාවේ දෙපාර්ශවයේම මන්ත්‍රිවරුන් සමග කථා කරන්න. එමෙන්ම අනිකුත් පළාත් සබාවන් මේ පනත් කෙටුම්පත පිළිබද අනුගමනය කරන ක්‍රම වේදය පිළිබදවත් අවධානය යොමුකරන්න වෙනවා. ඊට පසු තමයි අපට පුළුවන් මේ ගැන දකුණු පළාත් සභාවේ නිල මතය දන්වලා යවන්න " යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
පළාත් සභාව දරණ මතය පිළිබඳ නිළ ප්‍රකාශයක් කිරිමට නොහැකි බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?
සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?
http://ift.tt/2hit43r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_180.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_180.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy