ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා න...
ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කළේය.
එම හමුව පෙරේදා (25) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු විය.
මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
COMMENTS