දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා
Homeප්‍රවෘත්ති

මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා

PropellerAds

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදී යුධ හමුදා නිලධාරීන් පවසා ඇත්...

රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂක තෝරාගැනීම අනුරයි.. ඔහු ජවිපෙ අපේක්‍ෂක නොවී පොදු අපේක්‍ෂක වුනේ රනිල්ට පහසු වෙන්නයි
අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !
සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !
මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා


යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදී යුධ හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත් තමන්ට ඉහළ නිලධාරීන්ගේ අවසරය නොලැබී ඇති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත් ය.


පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටි.කුරුකුලරාජා මහතා හා එස්.පසුපතිපිල්ලේ මහතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කියා ඇත්තේ තමන්ගේ ඥාතීන් මිහිදන් කොට ඇති මහවිරු සොහොන් වටකොට යුධ හමුදා කඳවුරු ඉදිකිරීම අනුමත නොකරන අතර තමන්ගේ ඥාතීන් සිහි කිරීමට ඇති මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවයි.එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යුධ හමුදා නිලධාරීන් වෙත දෝෂාරෝපණය කොට ඇති බවද වාර්තා වෙයි.


පසුව ගැටළුව හට ගත් ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා පැමිණ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවටත් පැවසුවේය.
අනතුරුව අදාළ පිරිස අදාල ස්ථානයට යාමට අවසර නොමැති වීමෙන් යුද හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා වැඩ ශ්‍රමදානය ආරම්භ කිරීම සනිටුහන් කළ බව පවසා ඇත.


-වන්නි රොමේෂ් මධුෂංඛ

3333

333

33333

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා
මහවිරු දින සමරන්න කිලිනොච්චියට ගිය දෙමළ මන්ත්‍රී පිරිසට බාධා
http://ift.tt/2hlSKBf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_872.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_872.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy