දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !
Homeප්‍රවෘත්ති

අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !

PropellerAds

ජ නතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට විශාල අභියෝගයක් වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්...

නොරොච්චෝලේ යළිත් අක්‍රීය වෙයි
එල්ලී මැරුණේ ලසන්ත ඝාතකයාද?
'මළ සිරුරු බාර ගැනීම නතර කරනවා' - ජාතික රෝහල් අධ්‍යක්ෂ කියයි
නතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට විශාල අභියෝගයක් වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස්  පළ කලේ රත්නපුර නව නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක තමයි නිරත වෙල හිටියේ.ආණ්ඩුව අස්ථාවර වෙනකොට කොහොමහරි ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වුණා.ගිය අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරන්න පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පුදුම කැපවීමකින් තමයි කටයුතු කලේ.දෙමල සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එකට එකතුවෙලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව නැවත අගමැති පුටුවේ වාඩිකලේ.

ඒ වගේම පසුගිය කාලය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ආණ්ඩුව විවේචනය කරනවට වඩා මහින්ද රාජපක්ෂ කල්ලිය ගැනයි එතුමාගේ ආණ්ඩුවේ කරපු හොරකම් ගැනයි කිය කියා රට වටේ ගිය එක තමයි ජවිපෙ නායකයින් කලේ. කොටින්ම කියනවනම් ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් තමයි ජවිපෙ කලේ.දැන් කොහොමත් මෙවර ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්න තිබුණු ජේවිපී ඡන්දට ටික එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ.ඒ වගේම යූ.එන්.පී ඡන්ද වලිනුත් සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් මෙවර අනිවාර්යයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්නවා. පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට කිසිම බලපෑමක් වෙන්නේ නෑ.මන්ත්‍රීවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විශාල අර්බුදයක ඉන්නේ .රනිල් වික්‍රමසිංහ මහත්තයා හරිම සූක්ෂම දේශපාලඥයෙක්.එතුමා ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ කල මැරීමෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයත් බාලගිරි දෝෂය වගේ.අද නොවෙයි හෙට කිය කියා කල්මරමින් සිටිනවා.සජිත් ප්‍රේමදාස මහත්තයා තමන් විසින්ම ජනාධිපති අපේක්ෂකත්වයට නම්කරගෙන රට වටේ යනවා. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !
අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXrydc9g5vJh3mJnjYcO6ul3zqsVMTAKTUvsBK_aPx8U8gcLkIFlB563lCeiKlBytHqUvaSl5XtgEY7RVi7iUzcydM0ee3MDWzpijBGT2txInlH9CfNk1wF6o_kyujqoE7xeV2QjSs000-/s320/senewirathna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXrydc9g5vJh3mJnjYcO6ul3zqsVMTAKTUvsBK_aPx8U8gcLkIFlB563lCeiKlBytHqUvaSl5XtgEY7RVi7iUzcydM0ee3MDWzpijBGT2txInlH9CfNk1wF6o_kyujqoE7xeV2QjSs000-/s72-c/senewirathna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_460.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_460.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy