දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති ජනාධිපතිටත් ඉහළින්.
Homeගොසිප්

පොලිස්පති ජනාධිපතිටත් ඉහළින්.

PropellerAds

පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ (FCID) අධ්‍යක්ෂක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත මහතාව අත් අඩංගුවට ගැනීමේ වෑයම පොලිස්පති පූජිත් ...

රන්ජන්ගේ ළමයි ඉස්කෝලෙ දාගන්න අමාරු නිසා බඳින්න බෑලු
මෙල්බර්න් හා අවට සුළං ගංවතුර සමග දරුණු කාලගුණික විපර්යාසයක්
2017 සිට තෝරාගත් රජයේ පාසල් පන්ති 50 ක් ‘ස්මාට්’කෙරේ‍
පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ (FCID) අධ්‍යක්ෂක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත මහතාව අත් අඩංගුවට ගැනීමේ වෑයම පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් තවමත් අතැර දමා නොමැති බව වාර්තා වේ. 

ඊයේ දිනයේ මේ පිළිබඳව ඇමතිවරුන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමෙන් අනතුරුව කෝපයට පත් ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ගෙන පොලිස්පතිවරයාට බැන වැදී තිබේ. ගාමිණී සෙනරත් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බැවින් තවත් FCID අධ්‍යක්ෂකවරයා පසුපස යාම තේරුමක් නොමැති බවත් තමන් මේවා වෙන වෙනම පොලිස්පතිවරයාට කිවයුතු කරුණු නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඉන්පසුව පොලිස් විශේෂ විමර්ශන අංශයේ (SIU) ප්‍රධානී මෙවන් සිල්වාට ඇමතුමක් ගෙන ඇති පොලිස්පතිවරයා සිදුවීම විස්තර කර තමන් පැවසූ මොහොතේම FCID අධ්‍යක්ෂකවරයා අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මෙවන් සිල්වාට දෝෂාරෝපණය කර ඇත. ඒ අනුව මෙවන් සිල්වා තමන් යටතේ සිටින නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඇත. කෙසේවෙතත් FCID අධ්‍යක්ෂකවරයාව අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය තව දුරටත් ක්‍රියාත්මකය.

මීට පසුබිම් වන්නේ 2013 වසරේ සිදුවීමකි. 2013 වසරේදී අරුගම්බේ පිහිටි නිවාඩු නිකේතනයකදී එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවී විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයාට පිරිසක් විසින් පහරදී තිබිණි. එවකට මඩකළපුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාව සිටියේ මෙවන් සිල්වා වන අතර නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියේ පූජිත් ජයසුන්දරය. අදාල පහරදීම සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවූ රවී විද්‍යාලංකාර මහතා එකී පරීක්ෂණ නිසි පරිදි සිදු නොකළ බවට පූජිත් ජයසුන්දරට සහ මෙවන් සිල්වාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

අද පොලිස්පති පූජිත් ජයසුන්දර FCID අධ්‍යක්ෂකවරයා හරහා පිරිමසන්නට හදන්නේ ඒ වාඩුව බව සියළුම ඉහළ පොලිස් නිලධාරීන්ගේ මතය වී ඇත.

(Lanka News Web)

සබැඳි පුවත් - FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට ගනී? නොගනී?


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති ජනාධිපතිටත් ඉහළින්.
පොලිස්පති ජනාධිපතිටත් ඉහළින්.
http://ift.tt/2jzKazy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_866.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_866.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy