දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ කොටි ඩයස්පෝරාවටයි" - බන්දුල
Homeප්‍රවෘත්ති

"ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ කොටි ඩයස්පෝරාවටයි" - බන්දුල

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම තුළ සතුටු කළ හැකි එකම කණ්ඩායම එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහ...

කෝමල භාර්යාවෝ තරුණ මිනිසුන්ගේ සුකොමළ ලාලිනියෝ ය!
දොස් නිසා ඇමතිලා අන්දොස් කළ ග්ලයිෆොසේට් වාර්තාව !
දසනායක අත්අඩංගුවට ගත්තේ නාවික හමුදාවේම සාක්ෂි මත - අතුරුදහන් තරුණයන්ගේ මව්පියන් ( වීඩියෝ )

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම තුළ සතුටු කළ හැකි එකම කණ්ඩායම එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පෙරේදා (27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ රජය එල්.ටී.ටී.ඊ ඩයස්පොරොවේ වුවමනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සහ ගන්නේ එවැනිම කලක එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් තීරණ ගත් නිලධාරීන් නිරුපද්‍රිතව අද වන විටත් සිටින බව  මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

1989 - 1990 ආර්.පාස්කර්ලිංගම් මහතා මේ රට කඩන්න තීන්දු කරනු ලැබු කොටින්ට පැහැදිලි ලෙස සක්‍රිය දායකත්වයක් දැක්වු බව සියලු දෙනා දන්නා කරුණක් නමුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මුදල් කටයුතු සම්බන්ධ උපදේශක වශයෙන් ඔහු කටයුතු කරමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොටින්ගෙන් රට බේරා ගත් ජාතික නායකයෙක් වශයෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප නොමැතිව අත්අඩංගුවට ගන්න උත්සහ දරනුයේ විදේශිය ඩයස්පොරාවේ වුවමනාවට බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද වන විට රට තුළ ත්‍රස්තවාදය තිබුණේ නම් කිසිදු සංවර්ධනයක් සිදු කළ නොහැකි බවත් වර්තමානයේ ත්‍රස්තවාදය පිටු දැක අලුත් ගමනක් ආරම්භ කිරීමේ දී මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයට එල්ල වි ඇති මහා බැඳුම්කර වංචාව නිසා බව ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ කොටි ඩයස්පෝරාවටයි" - බන්දුල
"ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ කොටි ඩයස්පෝරාවටයි" - බන්දුල
http://ift.tt/2Aijydn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_703.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_703.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy