දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹත් පෙට්‍රල් පෝලිම්
Homeප්‍රවෘත්ති

කොළඹත් පෙට්‍රල් පෝලිම්

PropellerAds

එළඹි දීර්ඝ සති අන්තයේදී බොහෝ අය දුර ගමන්වල යෙදුණු නිසා ඉන්ධන හිඟයක් මවා පාමින් සාමාන්‍ය ජනතාව ඉන්ධන ගබඩා කර ගැනීමට උත්සුක වූ බවට ද මීට පෙ...

'සංවත්සරයේදී ගෙනා පළමු යෝජනාවේ ඒකීය වචනය නෑ' - මහින්ද
අනුර සේනානායක යළි රිමාන්ඩ්
මාදුළුවාවේ හිමිගේ අපවත්වීම ගැන යළි මරණ පරීක්ෂණයක් අවශ්‍ය නෑ
කොළඹත් පෙට්‍රල් පෝලිම්

එළඹි දීර්ඝ සති අන්තයේදී බොහෝ අය දුර ගමන්වල යෙදුණු නිසා ඉන්ධන හිඟයක් මවා පාමින් සාමාන්‍ය ජනතාව ඉන්ධන ගබඩා කර ගැනීමට උත්සුක වූ බවට ද මීට පෙර ඛණිජ තෙල් අමාත්‍යාංශය පවසා තිබිණි. කෙසේ නමුත් අප කළ සොයාබැලීම්වලදී තහවුරු වූයේ අද (06) සඳුදා දිනයේ කාර්යාලවල සේවයට යා යුතු මෝටර් රථ භාවිතා කරන්නන් පවා සිය කටයුතු නතර කර පෙට්‍රල් ෂෙඩ් අසල රැස් කමින් සිටින ආකාරයයි. වාහන සහ පෙට්‍රල් මිලදී ගැනීමට පැමිණෙන්නන් වෙන් වෙන් වශයෙන් පෝලිම් ගැසී ඇති ආකාරය ද දැකගත හැකි විය.

පහත දැක්වෙන්නේ නුගේගොඩ ඉන්ධන පිරවුම්හල අසල පෙට්‍රල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් කිහිපයක් පවතින ආකාරයයි.

ඡවිනි අභයසිංහ/ අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹත් පෙට්‍රල් පෝලිම්
කොළඹත් පෙට්‍රල් පෝලිම්
http://ift.tt/2h7x3B2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_561.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_561.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy