රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානා...
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති සුමිත් චමින්ද පෙරේරා මහතා ලබන 21 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (07) නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනුර සේනානායක මහතා පිළිබඳව 2003 සිට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක් ද කර තිබේ.
COMMENTS