පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන ඇතුළත අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට එරෙහිව විශ්වසාභංග යෝජනාවක් ගෙන එන බ...
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන ඇතුළත අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට එරෙහිව විශ්වසාභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (23) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව සඳහන් කර තිබේ.
ඉදිරියේ දී විශ්වාසංභංග යෝජනාව කථානායකවරයාට බාර දීමට අදාළ කටයුතු සිදු කරනු ලබන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට එක්වන ලෙසය.
COMMENTS