දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

PropellerAds

කො විඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නි...

කතෝලික සභාවෙන් නිවේදනයක් – සජිත් අගරදගුරුගෙන් සමාව ඉල්ලයි
කතෝලික සභාවෙන් නිවේදනයක් – සජිත් අගරදගුරුගෙන් සමාව ඉල්ලයි
පැය 48කට පසු කොරෝනා ඉහල නගී !
කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. කොවිඞ් – 19 මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වී තිබේද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘‘කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙනවා. ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙන් අනුව ඒ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මේකේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය තමයි එයට මැදිහත් වෙලා එම ආදාහනය කිරීමට අදාළ ගැසට් එක සංශෝධනය කරන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ ඒ රටවල්වලට දැනුම් දීලා තියෙන්නේ තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකරන්න කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනවා.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPEkrPvqg7qhrYijkK-8-i8n8oiijq9INzhqC0lUFWQjUA3ZR5-ehwz4oLNHpjGmL0ht7BalZjkLYX1g7JF9nsE0xlFKbEKYhzp-v6WZupPk0f3O64FwlK5TjnON0FQzS2havYH1jqG3Q/s320/hemantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPEkrPvqg7qhrYijkK-8-i8n8oiijq9INzhqC0lUFWQjUA3ZR5-ehwz4oLNHpjGmL0ht7BalZjkLYX1g7JF9nsE0xlFKbEKYhzp-v6WZupPk0f3O64FwlK5TjnON0FQzS2havYH1jqG3Q/s72-c/hemantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy