පසුගිය ඔක්තෝබර් 06 වනදා අධිකරණ නියෝගයක් කඩ කරමින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය අසලදී කලහකාරී ලෙස විරෝධතා දැක්වීම හේතුවෙන් මේ පිරි...
පසුගිය ඔක්තෝබර් 06 වනදා අධිකරණ නියෝගයක් කඩ කරමින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය අසලදී කලහකාරී ලෙස විරෝධතා දැක්වීම හේතුවෙන් මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබිණි. මේ චෝදනාවන්ට ම අත් අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් දින කිහිපයක් තුළ විශේෂ හේතු මත ඇප පිට නිදහස් කරන ලදී.
- රංජිත් නිශාන්ත
COMMENTS