දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැලසිනේ ඇපයෙන් සීමිතයි.
Homeප්‍රවෘත්ති

සැලසිනේ ඇපයෙන් සීමිතයි.

PropellerAds

පූර්ණ අයිතිය රජය සතු, 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් මූලික වශයෙන් රජයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සහ ඉසව් ...

'මම සිංහල විරෝධියෙකු හෝ ජාතිවාදියෙකු නෙවෙයි' - විග්නේෂ්වරන්
බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි
ගාල්ලේ භූ චලනයට හේතුව හෙළිවෙයි
පූර්ණ අයිතිය රජය සතු, 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් මූලික වශයෙන් රජයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සහ ඉසව් කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි.

අනෙකුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරක හා ඉසව් කළමනාකරණ ආයතන හා තරගකාරීව කටයුතු කරමින්, කාර්යක්ෂම වාණිජ ආයතනයක් ලෙස ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට එම ආයතනයට හැකිවන පරිදි, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ රජයට පූර්ණ හිමිකාරිත්වය සහිත ඇපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් වශයෙන් සැලසිනේ රූපවාහිනී ආයතනය ස්ථාපනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැලසිනේ ඇපයෙන් සීමිතයි.
සැලසිනේ ඇපයෙන් සීමිතයි.
http://ift.tt/2iWbl3A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_492.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_492.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy