දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි.
Homeප්‍රවෘත්ති

ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි.

PropellerAds

ණයගැති භාවය නිසා දැඩි ගැටළුවලට මුහුණ පා සිටින ජනතාව ගැන සිය දැඩි අවධානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුම...

මහින්ද - මෛත්‍රී පාර්ශව සමගි කිරීමට කමිටුවක් පත් කරයි
රජයට කෝටි 3ක පාඩුවක්? - රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සුපිරි වාහනයක් ගෙන්වයි
කටුනායක වැහුවොත් ගුවන් සමාගම් මත්තල යන්න බෑ කියයි

ණයගැති භාවය නිසා දැඩි ගැටළුවලට මුහුණ පා සිටින ජනතාව ගැන සිය දැඩි අවධානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවල බහුල වශයෙන් බිහිවී ඇති ණය දෙන ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයේ මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

“රටේ ජනතාවගේ ණයගැති භාවය ගැන අපේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පහළ ආදායම් ලබන ජනතාවගේ ණයගැති බව පිළිබඳව. අපි උතුරට ගියා. අපිට කණගාටුදායක සිද්ධි කිහිපයක්ම අසන්නට ලැබුණා. මෙය ප්‍රශ්නයක්. උතුරු මැද පළාත තුළත් මෙය ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මම සැකකරනවා මෙය රටපුරාවටම පැතිරී තිබෙන ගැටළුවක් බවට. මී අදාළ පාර්ශවකරුවන් සමඟ අපි සමීක්ෂණයක් කළා. මේ වන විට මේ සඳහා විසඳුම් ලබා දීමට වැඩපිළිවෙලක් අපි සකසමින් සිටිනවා. එය මුදල් අමාත්‍යාංශයෙන් සිදුකෙරෙන්නේ. ඒ සඳහා මහ බැංකුවේ සහයෝගය හිමිවෙනවා. එය අයවැයේ දී ප්‍රකාශ වනු ඇතැයි මා සිතනවා.“

“මීට අමතරව මුදල් ණයට දෙන පුද්ගලයින් නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. දැනට නියාමනය සිදුවන්නේ තැන්පතු භාර ගන්නා ආයතන සම්බන්ධයෙන් පමණයි. ණය දෙන ආයතන නියාමනය සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කිරීම සිදුවෙනවා. “

මහ බැංකු අධිපතිවරයා මෙහිදී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

(Ada Derana BIZ)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි.
ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි.
http://ift.tt/2zmGozW
https://i.ytimg.com/vi/S0sU804Yq9I/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_488.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_488.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy