මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හට සුරාබදු ආඥාපනත යටතේ පැවරී ඇති බලතල අනුව මධ්‍යසාර යනුවෙන් සැලකෙන අමුද්‍රව්‍ය වර්ග 4 ක් ගැසට් කර තිබේ. ඒවා...
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හට සුරාබදු ආඥාපනත යටතේ පැවරී ඇති බලතල අනුව මධ්‍යසාර යනුවෙන් සැලකෙන අමුද්‍රව්‍ය වර්ග 4 ක් ගැසට් කර තිබේ.
ඒවා නම්,
ඒවා නම්,
- මොලෑෂස්
- ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සහල් පල්පය
- ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉරිඟු පල්පය
- ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පළතුරු පල්පය
COMMENTS