දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැංකු මගින් කරන ගනුදෙනු සඳහා බද්දක්.
Homeප්‍රවෘත්ති

බැංකු මගින් කරන ගනුදෙනු සඳහා බද්දක්.

PropellerAds

බැංකු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. පහත දැක්වෙන්නේ එම අයවැය යෝජනාවයි. ...

විමල්ගේ 12 කල්ලිය ජනපතිට සියල්ල කියයි - ජනපති ගත් තීන්දුව මෙන්න
ශ‍්‍රී ලංකාව ගැන බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව තදබල යෝජනාවක්.. බි‍්‍රතාන්‍යයේ නිවේදනය මෙන්න
කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි.. මා කීවේ සෞඛ්‍ය බලධාරීන් කියන දේමයි - අගමැති

බැංකු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. පහත දැක්වෙන්නේ එම අයවැය යෝජනාවයි.

“2018 වර්ෂය සඳහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් ට්‍රිලියන 1.9 ක් ගෙවන්න තිබෙනවා. මේ ණය අපිට තනියම ගෙවන්න බැහැ. ඒ ණය බර ජනතාවට ලබා දෙන්න සූදානමුත් නැහැ.“

“2018 අප්‍රේල් මාසේ 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බැංගු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1,000 කට සත 20 ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක්, ඕනේ නම් මීට මැදමුලන බද්ද කියා කියන්න පුළුවන්.“

“මෙය පැහැදිලිවම තාවකාලික බද්දක්. මෙය ක්‍රියාත්මක වෙන්නේ වසර 3 කට විතරයි. මෙය ගනුදෙනුකරුවන්ගෙනුත් අය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැංකු මගින් කරන ගනුදෙනු සඳහා බද්දක්.
බැංකු මගින් කරන ගනුදෙනු සඳහා බද්දක්.
http://ift.tt/2m8sVpY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy