කිරිබත්ගොඩ පොලිස් වසමේ ලැගුම්හලකට පැමිණි විවාහක අනියම් පෙම් යුවළක අනියම් පෙම්වතා කාමරය තුළදී මියගොස් තිබේ. පෙරේදා (16දා) සවස එම විවාහක කා...
කිරිබත්ගොඩ පොලිස් වසමේ ලැගුම්හලකට පැමිණි විවාහක අනියම් පෙම් යුවළක අනියම් පෙම්වතා කාමරය තුළදී මියගොස් තිබේ.
පෙරේදා (16දා) සවස එම විවාහක කාන්තාව මහර
ඔවුන් දෙදෙනාට විවාහක දූ දරුවන් සිටින දෙදෙනකු බවද හෙළි වී තිබේ. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS