ඊයේ සන්ධ්‍යාවේ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පැවති මායා චිත්‍රපටයේ 75 වන දින අවසන් දර්ශනය නරඹන්නට ජනපති හා මැතිණිය සහ පාර්ලිමේන්තුවේ මැතිඇමත...
ඊයේ සන්ධ්‍යාවේ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පැවති මායා චිත්‍රපටයේ 75 වන දින අවසන් දර්ශනය නරඹන්නට ජනපති හා මැතිණිය සහ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරු කිහිපදෙනෙකු පැමිණ සිටියා.
COMMENTS