ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදය සඳහාය. මෙම විවාදය පසුගිය මස 30,31 සහ මේ මස 01 වැනිදා දිනයන්හ...
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදය සඳහාය.
මෙම විවාදය පසුගිය මස 30,31 සහ මේ මස 01 වැනිදා දිනයන්හි පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබුණමුත් තවදුරටත් මැති ඇමතිවරුන්ට අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීම සඳහා 02 වනදා ද විවාදය පැවැත්වුණු අතර පසුගිය සිකුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කෙරුණේ විවාදය අද දිනයේත් පැවැත්වීමටය.
- රංජිත් නිශාන්ත
COMMENTS