දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි.. දිගටම පොහොට්ටු නායකයා බව කියයි..
Homeප්‍රවෘත්ති

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි.. දිගටම පොහොට්ටු නායකයා බව කියයි..

PropellerAds

තමන් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර නොගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් ව...

ඇමැති විජයදාස හමුවන්න ගිය අන්තරේට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්
බස්නාහිර පළාත් සභාවේ තවත් මිලියන 37ක වංචාවක්! ගොඩනැගිල්ල ඉදිකිරීමේ වියදම් ගැන සංඛ්‍යාලේඛන නෑ
හිටපු ජනපති සොයුරු චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි
තමන් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර නොගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ පසු තම කණ්ඩායම බොහෝ දුෂ්කරතා සහ අභියෝග මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළ බවත්
එහි නායකත්වය තමන් බාර ගත්තොත් පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් තමන් එහි නායකයා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගැනීමේ කිසිදු උවමනාවක් නැතැයි ද කියා සිටියේය.

සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මෑතකදී පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා එය බාර ගනු ඇති බවත් ය.

ඒ ගැන මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි.. දිගටම පොහොට්ටු නායකයා බව කියයි..
මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි.. දිගටම පොහොට්ටු නායකයා බව කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHwuxGzzcTOQXMZp97r7w3ZHnAlyUQwJxjy5slB4zXqLJ0yiEkN6Cfon3zddZ9vwWD2DJW6SQjMQ-ImCNz4pLSoplsrnwA8wjLn9J1HsvTWo6aGXbhzM8FwDKKJ_p49mKnPefT9LyvKMs/s320/mahinda-rajapaksha-hot-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHwuxGzzcTOQXMZp97r7w3ZHnAlyUQwJxjy5slB4zXqLJ0yiEkN6Cfon3zddZ9vwWD2DJW6SQjMQ-ImCNz4pLSoplsrnwA8wjLn9J1HsvTWo6aGXbhzM8FwDKKJ_p49mKnPefT9LyvKMs/s72-c/mahinda-rajapaksha-hot-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_363.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_363.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy