ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුවාට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර...
ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුවාට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබෙන බවට අප ඊයේ දිනයේ පළකළ පුවත සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත ඒවා තිබේ.
පිළිතුරු දීමේ අයිතියට ගරු කරන වෙබ් අඩවියක් වශයෙන් එම සංගමයේ පිළිතුර මෙසේ පල කරන්නෙමු.
පෙර පුවත : අම්පාරේ මහජන බැංකු කළමණාකරුට මරණ තර්ජන
COMMENTS