දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.
Homeප්‍රවෘත්ති

අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.

PropellerAds

අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එහිදී  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක  මහතාගේ හා ඛණිජ තෙල්...

මං එජාප නායකයා වෙනවා.. මං එය ගන්නවා.. ඔබ පැත්තකට වෙන්න..- රනිල්ගේ මුහුණටම නවීන් කියයි..
කොවිඩ් ආසාදිතයින් නොවීමට සියලු රණවිරුවන් ක්‍රියා කළ යුතුයි -යුද හමුදාපති
තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවුවා - සාරාගේ මව කොමිසමේදී හඬමින් කියයි

අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එහිදී  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක  මහතාගේ හා ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන මහතුන්ගේ ආමාත්‍ය ධුරවල වෙනසක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වේ. 

රාජපක්ෂ පාලනයේ දී  සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ  කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට දිගින් දිගටම චෝදනා එල්ල විය. මීට අමතරව සිය අමාත්‍යාංශයේ වැඩ සිදු නොකර ක‍්‍රිකට් සම්බන්ධයෙන්  සොයා බලමින් කටයුතු කිරීම නිසා පසුගිය සතියේ මහත් අන්දෝලනයකට ලක් වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් රණතුංග මහතාට  චෝදනා එල්ල වී ඇත.

මේ අතර එසේ අමාත්‍ය ධුරවල වෙනසක් සිදු කරන්නේ නම් දයාසිරි ජයසේකර  ඇමැතිවරයාගේ  ද ධුරයේ වෙනසක් සිදු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.

අයවැයෙන් පසුව  කැබිනට් සංශෝධන සිදු කළහොත් එළඹෙන පළාත් පාලන ඡුන්දයට එමඟින් බලපෑමක් සිදු විය හැකි නිසා එය සිදු නොකරන ලෙස ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

පළාත් පාලන මැතිවරණය ජනවාරි අවසානයේ පැවැත් වෙන බවට  තොරතුරු වාර්තා වන නිසා පෙබරවාරි මාසයේ එම මැතිවරණයෙන් පත් වන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්  වැඩ  බාර ගැනීමේ උත්සව හා පෙබරවාරි මාසය අඩු මාසයක් බැවින් කැබිනට් සංසෝධනයක් නොවන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

-චමින්ද සේනාරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.
අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.
http://ift.tt/2yunHGQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_208.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_208.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy