දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.
Homeප්‍රවෘත්ති

විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.

PropellerAds

විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට 'පොහොට්ටුවෙන්' තරඟ කිරීමට අවස්ථාව ඉල්ලීම නිසා ඉදි...

‘ජික්කා’- ජපනුන්ගේ මායාවී විසුම්පාය
විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු
ධර්මදාස වල්පොළ මතකය වැනසූ කැලණිය ප්‍රාදේශීය සභාවේ නරුමයෝ.

විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට 'පොහොට්ටුවෙන්' තරඟ කිරීමට අවස්ථාව ඉල්ලීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මෙවර පළාත් පාලන මැතිවරණය එක් පක්ෂයකින් ඉදිරිපත් කල හැකි අපේක්ෂකයින් ගණන 8000කට ආසන්න වේ.

එම තත්වය යටතේ විමල්ගේ පක්ෂයට සියයට 10ක අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම අපහසුබව බැසිල් රාජපක්ෂ මහතා විසින් විමල් විරවංශ මහතාට දැනුම්දී ඇත.

එහෙත්, තම පක්ෂයේ ක්‍රියාකාරීන් අපේක්ෂකයින් කප්පාදු කිරීමට සුදානමක් නැතැයි ජාතික නිදහස් පෙරමුණ දැනුම් දී තිබේ.

ජී.එල්. පීරිස්ගේ නිවෙසේ:

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලැයිස්තුව සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර මෙම සාකච්ඡාව පැවත්වෙන්නේ ජී.එල්. පීරිස් මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදීය.

ජාතික නාම යෝජනා මණ්ඩලය සහ ඒ ඒ දිස්ත්‍රික්කවල නාම යෝජනා මණ්ඩල සාකච්ඡා කර නාම යෝජනා සකස් කිරීම, කේවල හා සමානුපාත ක්‍රමයට ඉල්ලුම් කරන අපේක්ෂකයන් ගණන ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා වෙමින් පවතී.

ඊයේ (15දා) ආරම්භ වූ මෙම සාකච්ඡාව අද (16දා) සහ හෙට (17දා) දිනවලද පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.
විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.
http://ift.tt/2z5wEeb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_198.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_198.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy