හෙ ල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කරණ සැළ...
හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කරණ සැළසුම් සහගත ආගමික අන්තවාදයන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න
කුරුණෑගල, දඹුල්ල ආදී ප්‍රදේශවලදි 4000 ක් පමණ ඉස්ලාමීය නොවන කාන්තාවන් සැත්කම් මඟින් වඳ භාවයට පත් කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතී.
රට පුරා විවිධ රෝහල්වල මෙලෙසම ඉස්ලාමීය නොවන දරුවන් ලැබීම වැලැක්වීම සඳහා සැත්කම් කර ඇති බවට චෝදනා ඇති බැවින් ඒ පිළිබද සොයා බැලිම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන ලෙසද එයට අදාළ කරැණු ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.
ඉන් අනතුරුව ඒ පිලිබඳ සත්‍ය තොරතුරු පිළිබඳ වාර්තාවක් රටට අනාවරණය කිරීමට කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයකි.
එමගින්, වඳභාවයට පත්කිරීම පිළිබඳ රට තුළ ඇති බිය සැක තුරන් කිරීමට හැකිවනවා පමණක් නොව වෛද්‍ය කේෂ්ත්‍රය තුළ ඇති වීමට නියමිත ආගමික බෙදීම නතරකරලීමට හැකිවනු ඇත.
එමෙන්ම මෙම පරීක්ෂණ කොමිසමෙන් අනාවරණය වන තොරතුරු මත පැහැදිලිවම චෝදනා එල්ල වන වෛද්‍යවරුන් වේ නම් ඔවුන් අපරාධකරුවන් ලෙස සලකා තරා තිරම නොබලා දඩුවම් ලබාදිය යුතුය.
මීට අමතරව මෙම පරීක්ෂණ අවසන් වන තුරු කුරුණෑගල, පේරාදෙණිය, දඹුල්ල, සහ බලංගොඩ රෝහල්වල ලේඛනාගාරවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම සිදු කල යුතුය.
සැළසුම්සහගත ජනකොටසක් ඉලක්ක කරගෙන වන්ද්‍යාකරණයට ලක්වී ඇති මව්වරුන් වේ නම් ඒ අයට සාධාරණ වන්දියක් ලබාදීමට කටයුතු කළ යුතු අතර මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නීති රෙගුලාසි, චක්‍ර ලේඛන සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු වේ.
ඒ සඳහා වහාම ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.
බුදුගල ජිනවංස හිමි
සභාපති

COMMENTS