ලබන වසර මුල සිට සුපරීක්ෂණ මණ්ඩලයක් මඟින් පාසල් නියාමනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත...
ලබන වසර මුල සිට සුපරීක්ෂණ මණ්ඩලයක් මඟින් පාසල් නියාමනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව ද මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කර ඇති බවයි.
COMMENTS