හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොව...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ.
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.
අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම සංවිධානය කර ඇත.
COMMENTS