දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද පාසල් වැසේ : පළාත් 5කට ඉතා තද වැසි.
Homeගොසිප්

අද පාසල් වැසේ : පළාත් 5කට ඉතා තද වැසි.

PropellerAds

අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල සියලුම පාසල් අද (30දා) නිවාඩු ලබාදී ඇති අතර අද පැවැත්වීමට නියමිත පාසල් වාර ව...

බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය
බිත්තිය දිගේ ගිහින් පාඩම් කරන වඳුරඹ දැරිය
ඕස්ටේ‍්‍රලියානු වෙබ් අඩවි පුවතට එරෙහිව ජනපතිගෙන් නීතිපතිට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල සියලුම පාසල් අද (30දා) නිවාඩු ලබාදී ඇති අතර අද පැවැත්වීමට නියමිත පාසල් වාර විභාගද කල් දමා ඇත.

මේ අතර දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ.

දිවයිනවටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතම්ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද පාසල් වැසේ : පළාත් 5කට ඉතා තද වැසි.
අද පාසල් වැසේ : පළාත් 5කට ඉතා තද වැසි.
http://ift.tt/2jxo1OC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/5_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/5_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy