නොවැම්බර් 17 වනදා අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සහා විවාදය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 09 දා පැ...
නොවැම්බර් 17 වනදා අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සහා විවාදය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 09 දා පැවැත්වෙනු ඇත.
ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළමුවැනි අයවැය වන අතර වත්මන් ආණ්ඩුවේ තුන්වැනි අයවැය යි.
- රංජිත් නිශාන්ත
COMMENTS