කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙසේ තද වැසි ඇතිවිය හැකි බ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙසේ තද වැසි ඇතිවිය හැකි බවය.
එසේම දිවයින වටා මුහුද රළු ස්වභාවයක් ගත හැකි බව ද එම නිවේදනයේ සඳහන්.
වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං පැවතිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
- රංජිත් නිශාන්ත
COMMENTS