රුපියල් මිලියන 400ට අධික වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාසයක කාලයක් විදෙස් ග...
රුපියල් මිලියන 400ට අධික වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාසයක කාලයක් විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
ඒ අනුව ලබන 09 වනදා එම ඉල්ලීම සලකා බලන බව කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද(05) ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 24 වැනිදා සිට මාසයක කාලයක් විදේශ ගතවීමට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
එම නඩුව ඔක්තෝම්බර් 31 වැනිදා කැඳවීමට නියමිතය.
COMMENTS