බණ්ඩාරගම අටුළුගම සිට බැංකු රන්බඩු වෙන්දේසියකට පිරිසක් සමග ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලිසියට පැමිණ...
බණ්ඩාරගම අටුළුගම සිට බැංකු රන්බඩු වෙන්දේසියකට පිරිසක් සමග ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
ඊයේ කන්තලේ හෝටලයක නතර වී වෙන්දේසියට ගිය ඔහු ළඟ රුපියල් කෝටියක පමණ මුදල් තිබෙන්නට ඇතැයි පොලිස් පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS