ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පොහොර ගෝනිවල දමාගෙන මලික් සමරවික‍්‍රමගෙන් මුදල් ගෙනගිය බවට ප‍්‍රබල චෝදනාවක් එල්ල වෙයි. මලික් සමරවි...
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පොහොර ගෝනිවල දමාගෙන මලික් සමරවික‍්‍රමගෙන් මුදල් ගෙනගිය බවට ප‍්‍රබල චෝදනාවක් එල්ල වෙයි.
මලික් සමරවික‍්‍රමලාගේ කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල්වලට යටවනු ජවිපෙ නායයෙක් අද සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.
මන්ත‍්‍රීවරයා මෙම චෝදනාව එල්ල කනු ලැබුවේ තංගල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට විරුද්දව මෙම සමුළුව හා විරෝධතාවය පවත්වනු ලැබීය.

COMMENTS