දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
Homeප්‍රවෘත්ති

IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

PropellerAds

ඊයේ (07) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.   ඩෙංගු රෝගය ව්‍යාප්තව ප...

ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම් දයාසිරි
පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සේ දැවිල්ලයි - විජයමුණි
පුළුවන් නම් බැඳුම්කර හොරුත් අල්ලලා පෙන්වන්න!
IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
ඊයේ (07) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
 
ඩෙංගු රෝගය ව්‍යාප්තව පැවති පසුගිය කාලසීමාවේදී IDH උණ රෝහලේ කාර්යමණ්ඩලය කටයුතු කළ ආකාරය අගය කළයුතු බවත් පළමුව රෝගීන් ගැන සිතා කටයුතු කිරීමෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට ආදර්ශයක් බවත් ඇමතිවරයා පවසයි.
 
තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,
 
“2016 වර්ෂයේ දී හා 2017 වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම වැඩි අගයක් දක්නට ලැබුනා. රෝගය පැතිරයාම වැළැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා, ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සේවා විධිමත්ව සිදුවීම හේතුවෙන් රෝගය පාලනය වුනා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් 180 ක් තුල රෝගීන් 600 ක් පමණ සිටියා. කාර්ය මණ්ඩලය සාමූහිකව වැඩ කළා. රෝහලට අවශ්‍ය සියලුම දේවල් අමාත්‍යාංශය මගින් මම ලබාදුන්නා. රෝගීන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා යුධ හමුදාව තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නා. සමහර අය කරන සේවය, තවත් පිරිසක් විසින් සිදු කරන නොමනා වැඩ හේතුවෙන් විවේචනයට ලක් වෙනවා. ගම්බිම් වල කථා කරනවා. මම නම් එවිට කියන්නේ මාධ්‍ය මගින් දකින සෞඛ්‍ය සේවාවට වඩා ඉහළ සෞඛ්‍ය සේවාවක් ලංකාවේ ඇති බවයි. රෝහල් අධ්‍යක්ෂවරුන් තමන්ගේ දේටත් වඩා රෝහල් දියුණු කර ගැනීමේ පහසුකම් තමයි ඉල්ලන්නේ. නමුත් ඇතැම් අය මාධ්‍ය ඉදිරියේ උචිත නොවන කථා කියනවා. විදුලි කොටනවා වගේ වැඩවර්ජන කරනවා කියනවා. සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතුයි. අපි වැඩ වර්ජන කරනවා කියලා වැඩවර්ජන වලට දායක නොවන වෛද්‍යවරුන් ද සිටිනවා. දීප්තිමත් ඉතිහාසයක් ඇති සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතු වෙනවා. එම සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගන්නවා.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
http://ift.tt/2xqWKCr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/idh.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/idh.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy