දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයන්ගේ සංහිඳිහියාව ගැන ඇමති මංගල හෙළිකරයි.
Homeප්‍රවෘත්ති

බෞද්ධයන්ගේ සංහිඳිහියාව ගැන ඇමති මංගල හෙළිකරයි.

PropellerAds

'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී මුදල් හා මාධ්‍ය අමාත්‍ය ...

අයි එස්ලා සමග සබඳතා පවත්වලා..සිරියාවේ යුධ පුහුණුවත් ලබලා - මෙරට ප්‍රමුඛ පෙලේ මෘදුකාංග සමාගමක සේවකයන් පිරිසක් අත්අඩංගුවට !
මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි
කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි.“ යන්නත්, රටේ උද්ඝෝෂණ තියෙන එක දූෂණ චෝදනාවක් එල්ලවුණ ඇමැති කෙනෙක් නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලා අස්වෙනකොට සමහරු හිතනව ආණ්ඩුව වැටෙන්න යනව කියල. ඒකෙන් පෙනෙන්නෙ ආණ්ඩුව කොච්චර ශක්තිමත් ද කොයි තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනව ද කියන එකයි යන්නත් පැවසීය. 

තවද, 2018 වසරේ දි අපේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.2ක් බවත්,  වසරේ ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7ක් බවත්, ඒකෙන් 84%ක් මහින්ද රාජපක්ෂ මහත්තය මුදල් ඇමැතිතුමා හැටියට ගත්ත ණය වන බවත්,  ඔවුන් කලින් ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තය කියපු නිසා නොවන බවත්  මේ අර්බුදේ එන නිසයි." යන්නත් මෙහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයන්ගේ සංහිඳිහියාව ගැන ඇමති මංගල හෙළිකරයි.
බෞද්ධයන්ගේ සංහිඳිහියාව ගැන ඇමති මංගල හෙළිකරයි.
http://ift.tt/2xSHxNU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy