දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඞ්ට ප‍්‍රහාරයක්.
Homeප්‍රවෘත්ති

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඞ්ට ප‍්‍රහාරයක්.

PropellerAds

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් ...

මුලතිව් මුහුදු වෙරලේ කොටි කොඩි දෙකක් දමා තිබියදී හමුවෙයි
හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයාට ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් කැඳවීමක්
රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඞ් බදුර්දීන්  වගකිව යුතු බවත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් අවධාරණය කර ඇත. 

අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් මෙසේ කැබිනට් රැස්වීමේදී දැඩිව ප‍්‍රශ්න කර ඇත්තේ එම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත් වී ඇති බව පෙන්වා දෙමින් ය. ජනතාවට ජීවන බර දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්, මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ආණ්ඩුව බරපතළ අසීරුතාවකට පත්වන බවත් පෙන්වා ඇති අදාළ ඇමැතිවරුන් දෙදෙනා, ජීවන වියදම් කමිටුව ද මීට වඩා මේ ගැටලූවට මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව අනවශ්‍ය නම් විසුරුවා හැර දැමිය යුතු බව ද ඇතැම් ඇමැතිවරුන් මෙහිදී පවසා තිබේ. එහෙත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ ජීවන වියදම් කමිටුව අහෝසි කිරීමට කලබල විය යුතු නැති බවත්, ඉදිරියේදී මීට වඩා සක‍්‍රීය මැදිහත්මක් කළ යුතු බවත් ය.

අදාළ චෝදනාවලට පිළිතුරු දෙමින් අභ්‍යන්තර වෙළෙ`ද ඇමැති රිෂාඞ් බදුර්දීන්  සදහන් කර ඇත්තේ තමන්ට තනිව මේ ගැටලූ විසදිය නොහැකි බවත්, සාමූහිකව එය කළ යුතු බවත් ය.

කෙසේ වෙතත් මීට පෙර ද සහල් මිල සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා පවසා තිබුණේ තමන්ට තනිව මේවා කළ නොහැකි බවයි. එසේම මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් ජනාධිපතිවරයාට පැවසූ සියලූ කරුණු තමන්ට ඉටු කළ හැකි බව ද පසුව පවසා තිබිණි. එහිදී ජනාධිපතිවරයා විමසා තිබුණේ තමන්ට කළ හැකි නම්, අමාත්‍යංශයක් තිබියදී තමන්ගේ වේලාව නාස්ති කරන්නේ ඇයිද යනුවෙනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඞ්ට ප‍්‍රහාරයක්.
අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඞ්ට ප‍්‍රහාරයක්.
http://ift.tt/2xV1CF7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_939.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_939.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy