දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි
Homeප්‍රවෘත්ති

රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි

PropellerAds

මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසිය. ...

ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට වන්ෂෝට් දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ…
සම්මානය ගන්න යන්නේ ඉතාම දුකින්.. ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලීම උඩ බලාගෙන කෙළ ගැසීමක්.. ක‍්‍රිකට් හදන්න අප සූදානම්..- අරවින්ද
මහෙස්ත්‍රාත් අභිමතය පරිදි පුද්ගලයින් ඕනෑම කාලයක් රඳවා ගැනීමේ රෙගුලාසි බලරහිත කරයි
රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි

මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසිය.

ඒ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රටේ පාලනය එසේත් නැතිනම් රිමෝට් කර්ට්‍රෝල් එක දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කර ඇති බවයි. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන නව ආණ්ඩුව සමග ඉදිරි දින වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් විශාල පිරිසක් එක්වීමට නියමිතයි.ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දින වලදී මනාව දැක බලා ගත හැකිය.එසේම පත්වූ නව ආණ්ඩුවට රිමෝට් කන්ට්‍රෝල් එකක් කිසි විටෙකත් නොමැති බවත් පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට මේ ආණ්ඩුව පත්වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බවත්, නව රජයේ එම බලය ඇත්තේ රටේ මහජනතාව අතර බවත් මතක් කරනු කැමැත්තෙමි"

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි
රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි
http://am.lk/media/k2/items/cache/49cdaf9dbc9dfd99722064cde1d78575_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_121.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_121.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy