ජාතික විගණන පනත් කෙටුමපත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් පිළිබඳව අවධානය යොමුකරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම සඳහා අමාත්‍ය සරත් අම...
ජාතික විගණන පනත් කෙටුමපත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් පිළිබඳව අවධානය යොමුකරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම සඳහා අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය අගෝස්තු 15 වනදාය.
COMMENTS