දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාත්තන්ඩියේ හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා - හමුදාපති
Homeප්‍රවෘත්ති

නාත්තන්ඩියේ හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා - හමුදාපති

PropellerAds

ප සුගිය 13 වැනිදා නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හමුදා සෙබළකු එහි සිටි පිරිසකට දුන් හස්ත සං...

තමුසේ පඹයෙක් කියල ජනාධිපතිට බැන්න විජේදාස ගැන අපට ආඩම්බරයි – රාජිත
කොරෝනා මහා රැල්ලකට රජය සූදානම් වේ.. ඔක්සිජන් රැස් කරයි.. ICU වැඩි කරයි.. ගත් දැඩි තීන්දු මෙන්න
තරුණියකට අතවර කරන්න ගොස් ගුටිකෑ වමත් පිතිකරුගෙන් ප‍්‍රකාශයක් ගනී… අත්සන් කරන්නත් බෑ කියයි
සුගිය 13 වැනිදා නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හමුදා සෙබළකු එහි සිටි පිරිසකට දුන් හස්ත සංඥාව සම්බන්ධයෙන් හමුදා සෙබළා නිර්දෝෂී යැයි හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
අවස්ථාවේදී සිදු වී ඇත්තේ හමුදා හස්ත සංඥාවක් ලබා දීමක් නොව තම ගිනි අවියේ පටිය සකස් කර ගැනීමක් බවත් එය පටිගත වී ඇත්තේ වෙනත් ආකාරයකට බවද හමුදාපතිවරයා පැවසීය.

මේ පිළිබඳව යුද හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම වීඩියෝව පුළුල් තිරයක කිහිප වරක්ම පරීක්ෂා කිරීමේ දී මේ බව හෙළි වූ බව ද හමුදාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කර ඔවුන් දැනුම්වත් කළ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවන්ගේ නිර්දෝෂී බව මුළු ලෝකයටම ඉදිරිපත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාත්තන්ඩියේ හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා - හමුදාපති
නාත්තන්ඩියේ හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා - හමුදාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9Hn690I1zhzGQ_gR5Lvkvno7hKsxTPFgzjCIZTh2KBJG8iEeVjHbN6urE7oxNf-rB30CpFH3F1Hc1ZqKetOTZj3xr2rTrj04DkN0dOCqwr4MwVxHKrI7mVZHCZHyJ2Nr264u9I_Dkk5vM/s320/5457879.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9Hn690I1zhzGQ_gR5Lvkvno7hKsxTPFgzjCIZTh2KBJG8iEeVjHbN6urE7oxNf-rB30CpFH3F1Hc1ZqKetOTZj3xr2rTrj04DkN0dOCqwr4MwVxHKrI7mVZHCZHyJ2Nr264u9I_Dkk5vM/s72-c/5457879.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_941.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_941.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy