දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමුව රැඳවියකු මියයාම - පොලිස් නිලධාරියා රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

මීගමුව රැඳවියකු මියයාම - පොලිස් නිලධාරියා රිමාන්ඩ්

PropellerAds

  මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කැලෑපිටිමුල්ල, හුණුමුල්ල පදිංචි කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 04 වනදා ...

කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)
‘ඉමියුනිග්ලොබින්’ වංචාවට ප‍්‍රබලම අයෙක් අත්අඩංගුවට?
“මගේ බිරිඳයි සජිත්ගේ බිරිඳයි ඥාතීන්; මම ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි” - නයන වාසලතිලක
මීගමුව රැඳවියකු මියයාම - පොලිස් නිලධාරියා රිමාන්ඩ්

 

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කැලෑපිටිමුල්ල, හුණුමුල්ල පදිංචි කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 04 වනදා අසනීප වී මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර ඊයේ (05) සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ශරීර අභ්‍යන්තරයේ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි. ඒ අනුව ඊයේ දිනයේ අත් අඩංගුවට ගැණුනු දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

මියගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඔක්තෝබර් 03 වනදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පොලීසිය විසින් ඔහුට දරුණු ලෙස පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති. 

මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ද ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමුව රැඳවියකු මියයාම - පොලිස් නිලධාරියා රිමාන්ඩ්
මීගමුව රැඳවියකු මියයාම - පොලිස් නිලධාරියා රිමාන්ඩ්
http://ift.tt/2xYjk9L
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy