"රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්‌ථා පැකේජයට එරෙහි වෙමු" යන තේමාව ඔස්‌සේ රට පුරා සමුළු පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත්...
"රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්‌ථා පැකේජයට එරෙහි වෙමු" යන තේමාව ඔස්‌සේ රට පුරා සමුළු පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.
මෙහි ප්‍රධාන සමුළුව අද (14 දා) සවස 3.00 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙයි.
මෙම සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්‌ඩල සභිකයන් සහභාගිවීමට නියමිතය.
COMMENTS