දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි නායක කිට්ටුගේ සොහොන නගර සභාවෙන් සංරක්ෂණය කරයි
Homeප්‍රවෘත්ති

කොටි නායක කිට්ටුගේ සොහොන නගර සභාවෙන් සංරක්ෂණය කරයි

PropellerAds

එල්.ටී.ටී.ඊ.නායකයෙකු වශයෙන් සිටි කිට්ටු ගේ සොහොන පිහිටි කිට්ටු උද්‍යානය වටා යාපනය නගර සභාව විසින් වැටක් ඉදිකිරීම කෙරෙහි ආරක්ෂක අංශ වල  විර...

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් වැඩවර්ජනයේ !
ගම්මන්පිලට රටින් පිටවීම තහනම් - මහාධිකරණ නියෝගයක්
කැබිනට් තීරණ
කොටි නායක කිට්ටුගේ සොහොන නගර සභාවෙන් සංරක්ෂණය කරයි

එල්.ටී.ටී.ඊ.නායකයෙකු වශයෙන් සිටි කිට්ටු ගේ සොහොන පිහිටි කිට්ටු උද්‍යානය වටා යාපනය නගර සභාව විසින් වැටක් ඉදිකිරීම කෙරෙහි ආරක්ෂක අංශ වල  විරෝධය පල වී තිබේ.

යාපනයේ ආරක්ෂක අංශ කියා සිටින්නේ මේ කටයුත්ත සදහා යාපනය නගර සභාව විසින් මුදල් ප්‍රතිපාදන වෙන් කොට අති අතර  වැට ඉදි කිරීමේ කටයුතු සදහාද  යාපනය නගර සභාවේ සේවකයින් යොදවා සිටින බවයි.

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පිහිටි කිට්ටු උද්‍යානය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමටත් එය ඓතිහාසික ස්ථානයක් ලෙස නම්කිරීමටත් යාපනය නගර සභාව තීරණය කළ අවස්ථාවේදී යාපනයේ ආරක්ෂක අංශ ඊට විරුද්ධ වීමෙන් එම ක්‍රියාව නතර විණි.

යාපනයේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී,ඊ.නායකයෙකුගේ සොහොනක් උද්‍යානයක් රජයේ ප්‍රතිපාදන හා රජයේ සේවකයින් යොදා සිදු කිරීම පිළිබදව  යාපනය නගර සභාවට එරෙහිව ක්‍රියා කළ යුතු බවයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි නායක කිට්ටුගේ සොහොන නගර සභාවෙන් සංරක්ෂණය කරයි
කොටි නායක කිට්ටුගේ සොහොන නගර සභාවෙන් සංරක්ෂණය කරයි
http://am.lk/media/k2/items/cache/81c79259cc05b7b0e4eec1ff5a6e97b6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy