මහානාම සමරවීර මහතා 1952 වසරේදී කොමියුනිස්ට් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 1956 වසරේදී අධිකරණ අමාත්‍යධූරයට පත් කෙරිණි. 1965 දක්වා...
මහානාම සමරවීර මහතා 1952 වසරේදී කොමියුනිස්ට් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 1956 වසරේදී අධිකරණ අමාත්‍යධූරයට පත් කෙරිණි. 1965 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ මහනාමා සමරවීර මහතා ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ නිවාස අමාත්‍යධූර ද දරා තිබේ.
COMMENTS