දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරුණා අම්මාන් බැසිල්ගේ ඉල්ලීම ඉවත දමයි.
Homeප්‍රවෘත්ති

කරුණා අම්මාන් බැසිල්ගේ ඉල්ලීම ඉවත දමයි.

PropellerAds

හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ එලැඹෙන පලාත් පලාන මැතිවරණයට තනිව ...

ජනාධිපති ගෝඨාභය දස වසරක් රට පාලනය කරනවා - කාරුණා අම්මාන්
"ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)
එජාප මහ ඡන්දය මෙහෙය වන්නේ කරූ !

හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ එලැඹෙන පලාත් පලාන මැතිවරණයට තනිව තරග කරන බව එම පක්ෂයේ මහා ලේකම් එම්.කමලදාස් පවසනවා.

ඒ අනුව තම පක්ෂය පහන ලකුණ යටතේ උතුරු නැගෙනහිර පළාත් වල ඇති සියලුම පළාත් පාලන ආයතනවලට තනිව තරග කිරිම බිම් මට්ටමේ තම පාක්ෂිකයන්ගේ ඉල්ලිමක් බවද කි මහා ලේකම් වරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ  සන්ධාන ගතවි තරග කිරිම සදහා හිටපු අමාත්‍යා බැසිල් රාජපක්ෂ කළ ඉල්ලිමක්ද ප්‍රතික්ෂේප කළ බව පැවසුවා.

බැසිල් රාජපක්ෂගේ ආරාධනයකට බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයට ගියද, තම පක්ෂ නායක විනයාගමුර්ති මුරලදරන් ඇතුලු තම කණ්ඩායමට එහිදි සන්ධාන ගත වි එළබෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරිම පිළිබදව කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද මහා ලේකම් වරයා පැවසුවා. පළාත් පලාන මැතිවරණය හැර අනෙක් මැතිවරණ වලදි සන්ධානගත විම කෙරෙහි ඉදිරියේදි සලකා බැලිම පිළිබදව මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරුණා අම්මාන් බැසිල්ගේ ඉල්ලීම ඉවත දමයි.
කරුණා අම්මාන් බැසිල්ගේ ඉල්ලීම ඉවත දමයි.
http://ift.tt/2yAceGA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_823.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_823.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy