දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)
Homeප්‍රවෘත්ති

"ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)

PropellerAds

ස හල් මිල ඉහළ ගියේ රජයේ ක්‍රියාකලාපය නිසා බවටත් එසේ තිබියදී ඇතැම් දේශපාලකයින් එහි වරද අසාධාරණ ලෙස තමන් පිට පටවමින් සිටින බවටත් හිටපු ජනාධිප...

හම්බන්තොට පොලීසියේ HQI ඇතුළු 5ට ස්ථානමාරු
පුර නැගුම ව්‍යාපෘතිය 90%කින් අවසන්
ශ්‍රීලනිපය යළි පුළුල් සන්ධානයකට?
හල් මිල ඉහළ ගියේ රජයේ ක්‍රියාකලාපය නිසා බවටත් එසේ තිබියදී ඇතැම් දේශපාලකයින් එහි වරද අසාධාරණ ලෙස තමන් පිට පටවමින් සිටින බවටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

එසේම සහල් මිල ඉහළ යාමේ එකම හේතුව තමන් සතු අරලිය සහල් ව්‍යාපාරය යැයි විශ්වාස කරන්නේ නම් තමන්ට සාධාරණ මුදලක් ගෙවා එම ව්‍යාපාරය රජයට පවරා ගන්නා ලෙසයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"කටමැත දොඩවන්න විතරක් දන්න, මේ රට මෙවැනි තත්වයකට ගෙනිච්ච ඒ දේශපාලනඥයින්ට මම අද අභියෝගයක් කරනවා, මේ ස්ථානයට ඇවිල්ලා බලලා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මංද වගකියන්න ඕනෙ ? රටේ හාල් හිඟයක් ඇතිවෙලා තියෙන බව ඇත්ත. මේක හිඟයකුත් නෙවෙයි, රජයේ ක්‍රියාකලාපය නිසා ඇතිවුණු දෙයක් තමයි මේ සිද්ධිය. විශේෂයෙන්ම පොලොන්නරුවේ කාලකන්නි දේශපාලනඥයො කතා කරන මේ සයිලෝ ව්‍යාපෘතිය. මේ සයිලෝ 20ම පුරවලා තියෙන්නෙ වී වලින්. රටේ කොහොමද හාල් හිඟයක් තියෙන්නෙ ? ඒ 20න් 16ක් පුරවලා තියෙන්නෙ කීරි සම්බා. එකයි දෙකයි තියෙන්නෙ සම්බායි නාඩුයි. මේක මගෙ වරදක්ද ? තියෙන එකත් වුවමනා එක නෙවෙයි, නියාමනයක් නෑ. කළමනාකරණයක් නෑ. ඒකට මංද වැරදි ? තව මාස දෙක්කින් ගොයම් කපන මේ රටේ මේ සයිලෝ 20ක් පුරවාගෙන වී ටොන් 70,000ක් තියං මං කන්නද ? රටේ වී, හාල් ප්‍රශ්නය අරලිය හාල් මෝල නම් මම හරිහම්බ කරපු දේ, මේ පොළව මත කරපු ව්‍යාපෘතිය නම් රටේ එකම ප්‍රශ්නය මම කැමතියි මට රජයේ සාධාරණ තක්සේරුවක් කරලා මේ මෝල රජයට පවරාගන්න" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)
"ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5dJyIc59hdb0pnu6cYnvT36sdS_r0x7D4ojpoDl3S57016h2dHfm-g6Ww4rDb8-AJyURJyKIyFySoeVyPv6_n-qc0DE3W9SjNHD8o9XCswM4qUrW881vblQch9ktllwEpxN5-8CO9ldK6/s320/e53b55f761068829da13186832ea1cc3_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5dJyIc59hdb0pnu6cYnvT36sdS_r0x7D4ojpoDl3S57016h2dHfm-g6Ww4rDb8-AJyURJyKIyFySoeVyPv6_n-qc0DE3W9SjNHD8o9XCswM4qUrW881vblQch9ktllwEpxN5-8CO9ldK6/s72-c/e53b55f761068829da13186832ea1cc3_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/video_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/video_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy