මේ අතර ජනතාවගේ ගමන් පහසුව සඳහා කොළඹ සිට හැටන් දක්වා සහ අතුරු මාර්ග වල විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වේ. එසේම හැටන් - දික්ඔය නගර සභ...
මේ අතර ජනතාවගේ ගමන් පහසුව සඳහා කොළඹ සිට හැටන් දක්වා සහ අතුරු මාර්ග වල විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වේ.
එසේම හැටන් - දික්ඔය නගර සභාව මගින් තෝරා ගත් ස්ථාන වල පමණක් පදික වෙළදාම පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත. මෙම ව්‍යපාරිකයන් නගර සභාව මගින් ලබා දී ඇති පරිසර නීති ඇතුලු අනිකුත් කොන්දේසි අනුව කටයුතු කළ යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්. ප්‍රියදර්ශනි මහත්මිය පවසයි.
උත්සව සමය වෙනුවෙන් හැටන් නගරය තුළ විශේෂ රථ වාහන සැලස්මක් හා ආරක්‍ෂක වැඩ පිළිවෙලක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත. නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිළධාරීන් දිවා රාත්‍රී රාජකාරී කටුයුතු සඳහා අනුයුක්ත කර තිබේ.
රංජිත් රාජපක්ෂ
COMMENTS