දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකන් වල ලොකු වෙනසක්.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකන් වල ලොකු වෙනසක්.

PropellerAds

මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගතකිරීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට දැවැන්ත පාඩු ලබමින් පවතින මෙම ගුවන්සේව...

හැම රටක්ම එන්නත් ගන්න වෙහෙසෙද්දි අපේ ආණ්ඩුව පන්දාහේ දෙකක් දීලා අත පිහදා ගන්නවා - සජිත්
පාස්කු කොමිසමේදී M.H.M. හලීම් ගෙන් කඩු, කැති, පිහි කැපෙන කතා
කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර

මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගතකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට දැවැන්ත පාඩු ලබමින් පවතින මෙම ගුවන්සේවය කළමනාකරණය කිරීම සඳහා හවුල්කරුවෙකු සොයාගැනීම මේ වන විට අසීරු කටයුත්තක් බවට පත් වී ඇති බැවින් එය ලාභාදායි ආයතනයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට එය ලංකා බැංකුව, මහජන බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, කොමර්ෂල් බැංකුව, අමානා බැංකුව, ගුවන් ලීසිං සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ඉන්ධන සඳහා) ඇතුළු දේශීය බැංකු සහ විදේශීය ඒජන්සි කිහිපයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 518.35ක  මූල්‍ය පහසුකම් ලබා ගෙන ඇත.

මෙම මුළු මුදලින් ඩොලර් මිලියන 272.79 ක් තවමත් ගෙවා නොමැත.

ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව කැබිනට් අනු කමිටුවක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුවක් පත්කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන කැබිනට් අනුකමිටුවට කබිර් හෂීම්, මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් අයත් වේ.

මේ අතර, රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් - ආචාර්ය එච් එච් එස්. සමරතුංග මහතා ගේ ප්‍රධානීත්වයෙන් කටයුතු කරයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකන් වල ලොකු වෙනසක්.
ශ්‍රී ලංකන් වල ලොකු වෙනසක්.
http://ift.tt/2zgbvJA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy