දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර
Homeප්‍රවෘත්ති

කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර

PropellerAds

‘රජය කිසිම කලබලයක් නැහැ පලාත් සභාව තැබීම සම්බන්ධයෙන්. අපිට එහෙම කලබලයක් වෙන්න ඕනෙත් නැහැ ජනාධිපතිතුමා අපේ ආන්ඩුව අපේ ප්‍රාදේශීය සභාව අපේ. ...

සිංහල බෞද්ද නායකයන් විනාශ කිරීමට පාස්කු කොමිසම හරහා කුමන්ත‍්‍රණයක්… මූලධර්මවාදීන්ද හවුල් - අගලකඩ සිරිසුමන හිමි
සීනි බදු වංචාව වැරදියි.. මේ ආණ්ඩුව ආවෙ හොරකම් කරන්න නොවෙයි - දයාසිරි
ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ !
‘රජය කිසිම කලබලයක් නැහැ පලාත් සභාව තැබීම සම්බන්ධයෙන්. අපිට එහෙම කලබලයක් වෙන්න ඕනෙත් නැහැ ජනාධිපතිතුමා අපේ ආන්ඩුව අපේ ප්‍රාදේශීය සභාව අපේ. ඒ පිළිබදව අපිට කිසිම ප්‍රශ්ණයක් නැහැ. හැබැයි මේ රටේ මැතිවරණ සිතියම හකුලෝල තියනව. මේ රටේ පලාත් සභා ක්‍රමයක් තිබුනා අද පලාත් සභා මන්ත්‍රී වරුන් නැති වූනාට අනෙකුත් සියලුම කටයුතු තියෙනව. අපි නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් ගෙනත් ඒ යටතේ මේ පලාත් සභාව තියනවද නැද්ද මේ බලය තව කාටහරි බෙදනව නැද්ද කියන එක එනකම් මේ පලාත් සභාව කාටහරි ඕනේ නැහැ කියන්න පුලුවන්. හැබැයි පලාත් සභාවක යන වියදම මේ මන්ත්‍රීවරුන් නැති වුනාට ඒ ආකාරයෙන්ම යනවා’ යයි අපනයන ප්‍රවර්ඹන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාව සදහා ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී පවැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා,

ජනතාව තෝරාගන්නා පිරිසක් තමයි ජනතාවට උදව් කරන්න පත්වෙන්නේ. මේ අකුලපු පලාත් සභාව නැවත වරක් එනවනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් එන්න ඕන. අපිට ඒ දවස්වල බැන  බැන හිටියා පලාත් සභාව තියන්නේ නැහැ කතියල. අපි යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න හදනකොට අහනවා ඇයි තියන්නේ කියල.

දේශීය වෙදකම පිලීබදව අදටත් ගොඩක් දෙනෙකුගේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය මත පදනම් උන දහස් ගණනක් දෙනා ඒ වෙද මහත්තයා හොයාගෙන යනවා. මේ විපක්ෂය ලෝකයේ අනෙක් රටවල් සොයාගන්න ඒව ගැන මොකුත් කියන්නේ නැහැ. ඇමරිකාව හොයනවා. චීනය හොයනවා එංගලන්තය සොයනවා ඒ හොයන කොටම විපක්ෂයේ අය කියන්නේ ඇයි ඒවා ලංකාවට ගෙන්න ඕඩර් කලේ නැත්තේ කියල. හරියටම ලෝක සේඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොකර විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඇයි ඒක ගෙන්වන්න කටයුතු කරන්නේ නැත්තේ කියල.

මේක ගෙන්නන්නේ නැත්තේ කියන කෙනා දැන් අහනවා මේ පැණිය දීල හරිද කියල. මේක අපේ රටේ කෙනෙක් හොයාගත්තේ. හරියටම මේක විද්‍යානූකූලව පරික්ෂණ අවසන් උනාට පස්සේ  අපි බලමු. මම එතෙක් රටේ සියලු දෙනාට කියනවා මේකට සහයෝගය දක්වන්න. මේ බෙහෙත අපේ රටෙන් සොයාගන්න ලැබුනොත් කොරෝනා වලට බෙහෙතක් හැදූ ලෝකයෙන්ම ප්‍රථම රට බවට අපේ රට පත් වෙනවා. අපිට ඒ ගෞරවය ලැබෙනව. ඒ නිසා අපි විපක්ෂයටත් අනෙකුත් අයටත් කියනවා මේක අවසන් වෙනකම් පුංචි කාලයක් දෙන්න කියල.

දැන් විපක්ෂය බොන්නේ නැහැකියන කට්ටිය අනුන්ට දුන්න කියන අය දැන් චෝදනා කරනවා. දැන් කියනවා ඒ අයට හම්බ උනේ නැහැ කියනවා. මේ අය හොරෙන් මේක බීල ඒ අය ආරක්ෂා වෙන්න හදනවා. හැමදාම විපක්ෂය කලේ මේ වගේ. පැණිය බොන්න ඕනනම් කතානායක තුමාට කියල ඉල්ලන් බොන්න තිබුනා.

– ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර
කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy8gF6vZC2K1mw1cseTS3L3rYRJuN83AMedXS-qbAV-F6UHgJCkLBiBjQ27cpQAfmbaG7p30tOCfqoEZ6-kfZWyVQwwvjVUKAih2o4CxJSVUM9c95-bqwKqUD35BofZps9nZRPA5BSxzM/s320/wakku.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy8gF6vZC2K1mw1cseTS3L3rYRJuN83AMedXS-qbAV-F6UHgJCkLBiBjQ27cpQAfmbaG7p30tOCfqoEZ6-kfZWyVQwwvjVUKAih2o4CxJSVUM9c95-bqwKqUD35BofZps9nZRPA5BSxzM/s72-c/wakku.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy